Mark Antony :-Friends, Romans, Countrymen,Lend me your ears;
මාක් ඇන්තනී :- මිතුරනි,රෝමවරැනි,රටවැසියනි,සවන් දෙන්න;

I come to bury Caesar, not to praise him;
මා එන්නේ සීසර්ව වළලන්ටයි,ඹහු පසසන්නට නොවෙයි;

The evil that men do lives after them;
මිනිසුන් කරන පව් ජිවත් වෙනවා ඹවුන් මළ පසුත්;

The good is oft interred with their bones;
කළ හොද බොහෝ විට ඇට කටුත් සමග වැළලෙයි

So let it be with Caesar;
එසේ වුණාවේ සීසර් ගැනත්

The noble Brutus Hath told you Caesar, was ambitious;
ගෞරවනීය බෲටස් සීසර් බල ලෝභී යයි ඹබට කීවා

IF it were so, it was grievous fault
එසේ සිදුවේනම් එය බරපතල වරදක්

And grievously hath Caesar answer'd it.
බරපතල අන්දමින් සීසර් එයට වන්දි ගෙවා තිබෙන‍වා

Here, under leave of Brutus and the rest,
බෲටස් හා සෙස්සන්ගේ අවසරය පිටයි

For Brutus is an honourable man;
බෲටස් ගෞරවනීය කෙනෙක් ඒ හින්දයි ඒ

So are they all, all honourable men,
හැමදෙනාමත් එහෙමයි හැමදෙනාම ගෞරවනීයයි

Come I to Speak in Casar's funeral.
සීසර්ගෙ අවමගුලේ කථා කරන්නට මා මෙතනට ආවේ

He was my friend, faithful and just to me;
ඹහු මගේ විශ්වාසවන්ත ධර්මිෂ්ඨ මිත්‍රයෙක් වුනා

But Brutus says he was ambitious;
එහෙත් ඹහු බල ලෝබී වුණායි බෲටස් කියන‍වා

And Brutus is an honourable man.
බෲටස් ගෞරවනීය කෙනෙක්

He Hath brought many captives home to Rome;
අල්ලා යටතට ගත් බොහෝ පිරිසක් ඹහු සිය රෝමයට ගෙන ආ‍‍‍වා

Whose ransoms did the general coffers fill;
නිදහස වෙනුවෙන් ඹවුන් ගෙවු මුදලින් රාජ භාණ්ඩාගාරය පිරැනා

Did this in Caesar seem ambitious;
මෙකද සීසර්ගේ බලලෝබය වී පෙණුනේ

when that the poor have Cried, Caesar hath wept;
අසරණයන් හැඩූ බව සීසර් දැනගත් විට සීසර් හැඩුවා

Ambition should be made of sterner stuff.
බලලෝබය හැදෙන්නට ඹ්නෑ වඩා තද දෙයින්

Yet Brutus says he was ambitious;

And Brutus is an honorable man.

You all did see that on the lupereal

I thrice presented him a kindly crown,

which he did thrice refuse ; was this ambition?

Yet Brutus says he was ambitious;

And, sure , he is an honorable man.

I speak not to disprove what Brutus spoke;

But Here I am to speak what i do know

You all did love him once Not without cause

What cause withholds you, then, to mourn for him?

O judgment, thou art fled to bruits beats,

And men have lost their reason bear with me;

My heart is in the coffin there with Caesar.

And I must pause till it come back to me.
මතු සම්බන්දයි